Monday, March 21, 2016

ජපානයෙනුත් මහින්දම ඉල්ලයි.. රටේ සංවර්ධනය ඇනහිටලා..

ජපානයෙනුත් මහින්දම ඉල්ලයි.. මහ පිරිස් විමල් වටකර ගනිති..
මේ දිනවල ජපානයේ සංචාරයක යෙදී සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසට ‘ජපන් රටේ මහින්ද එකමුතුව’ විසින් ඉහල පිලිගැනීමක් ලබා දෙමින් සිටී.ඊයේ දින ජපානයේ සුකුබාහි පැවති ජනහමුව සඳහා විශාල ජන සහභාගීත්වයක් පැවති අතර හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අන්තර්ජාලය ඔස්සේ එහි සිටි පිරිස ඇමතීය.රැස්වීම අවසානයේ එරට ශ‍්‍රී ලංකාකිකයෝ වීරවංශ මහතා වට කර ගත්හ.ජපන් ශ්‍රී ලංකික වැසියන් ප්‍රකාශ කරන්නේ වර්තමාන ආණ්ඩුව සියලු කොටස් අතර මතබේධ ඇතිකර මුළු සමාජයම ව්‍යාකුල තත්වයට පත් කර ඇති බවයි..හිටපු හමුදා පති වරයා පවා තම සහෝදර නාවික හා ගුවන් හමුදාව යුද්ධය අවසන් කිරීමට එතරම් වැදගත් කාර්යක්
ඉටුනොකළ බව ප්‍රසිද්දියේ ප්‍රකාශ කරන බවයි..



No comments:

Post a Comment